Language/Sinhala/Vocabulary/Verbs
< Language | Sinhala | Vocabulary
Jump to navigation
Jump to search
Rate this lesson:
Verbs
යන්න (Yanna) = Go ==
ඔයා යන්න
- oyaa yanna
- You go
Oyaa - You
මම යන්නද?
- Mama yanna'da'?
- can I go / it is ok if I go?
Mama - me
Yanna - go
da - question word
මට යන්න ඕන
- mata yanna ona.
- I want to go
ona - want
ඔයා යනවද?
- oya yanwada?
- are you going?
එන්න (enna) - come
ඔයා එන්න
- oya enna
- You come
එන්න එපා
- enna epaa
- Don't come.
epaa - don't
මට එන්න ඕන
- mata enna oona
- I want to come
oona - want
ඔයා එනවද?
- oya enawada?
- Are you coming?
කන්න kanna = eat ==
කන්න ඕනෙද?
- Kanna ooneda?
- (Do you) want to eat?
කන්න බෑ
- Kanna baae
- can't eat
baae - can't
කන්න පුළුවන්
- kanna puluwan
- can eat
puluwan - can
කන්න එපා
- kanna epa
- don't eat
epa - don't
මට කන්න ඕනේ නැහැ
- mata kanna oone na.
- I don't want to eat
mata - to me
kanna - eat
ona - want
na - no
බොන්න bonna = drink ==
මට බොන්න ඕනේ
- mata bonna ona.
- I want to drink?
මට වතුර බොන්න ඕන
- Mata wathura bonna ona.
- I want to drink water.
wathura - water
මට බොන්න ඕනේ නැහැ
- mata bonna ona na.
- I don't want to drink.
දෙන්න denna = Give
මට දෙන්න
- give me
- mata denna.
එයාට දෙන්න
- eyaata denna.
- Give him/her
අරක දෙන්න
- araka denna
- give me that
araka - that.
ගන්න ganna = take ==
මේක ගන්න
- meka ganna
- take this
ගන්න ද?
- gannada?
- (can) I take?
කියන්න kiyanna = say/ tell ==
මට කියන්න
- mata kiyanna
- tell me
එයාට කියන්න
- eyaata kiyanna
- tell him/ her
කියන්න බැරිද?
- kiyanna barida?
- can't (you) tell?
කරන්න Karanna = Do ==
මේක කරන්න
- meka kranna
- do this
අරක කරන්න
- araka kranna
- do that (one)
කරන්න බැරිද?
- karanna barida?
- can't (you) do?
කරන්න පුලුවන්ද
- Karanna puluwnda?
- can you do?
කරන්න ඕනේද?
- karanna one da?
- should (I) do?